ස්මාර්ට් දුරතථනය ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් දුරකථනයෙන් සිදු කරන කාර්යයන් සියල්ල සිදු කළ හැකි ලැප්ටොප් පරිගණකයක් හදුන්වා දීමට Andromium සමාගම සමත් වෙලා තිබෙනවා
මෙසේ ලැප් එකට දුරකථකය සම්බන්ධ කිරීමෙන් දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය (OS)සම්පූර්ණයෙන් ලැප්ටොප් පරිගණය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් මෙම පරිගණකය ඔස්සේ ලැබෙනවා.
ඒ අනුව ලැප් එකයි ස්මාර්ට් ෆෝන් එකයි දෙකම එකක් බවට පත් වන බවයි සඳහන් වන්නේ.
Superbook නමින් හඳුන්වන මෙම පරිගණකයට ස්මාර්ට් දුරකථනය හා සමාන බලයක් පවතින අතරඕනෑම මෙහෙයුම් පද්ධතියක් තිබෙන ෆෝන් එකක් මේ Superbook එකට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා.
No comments:
Post a Comment