ඉන් ගුවන් මගීන්ට සැලසෙන විශාල යහපතක් වන්නේ ගමනට ගතවන කාලය අඩු කර ගැනීමට හැකිවීමයි.
අඩු ඉන්ධන පරිභෝජනයේ වාසිය ලබාගැනීමට මෙම යානයෙන් හැකිවන බවයි පැවසෙන්නේ.
ගුවන්යානයේ පියාපත් 2 හි විදුලි මෝටර් 14ක් ස්ථාපිත කර ඇති අතර එමඟින් යානය ඉදිරියට පැදයාමට අවශ්‍ය ප්‍රචාලනය සපයන අතර මෙම තාක්ෂණය ‘මැක්ස්වෙල්’යානය මගින් අත්හදා බැලීමට ද නියමිතයි.
මැක්ස්වෙල් යානය ගුවන්යානා නිෂ්පාදන කර්මාන්තයේ නව යුගයක් සඳහා පළමු පියවර තැබීමක් ලෙස සැලකිය හැකියැයි නාසා ආයතනයේ පරිපාලක චාල්ස් බෝල්ඩන් පවසනවා.
No comments:
Post a Comment